XXX: Uncensored (2018-2020)

XXX: Uncensored



                             Erotic | Drama


♥ IMDb 4.8/10


Indian මිනි සීරීස් එකක්...නිකන්ම නෙමෙයි Erotic-Comedy සීරීස් එකක්...

විනාඩි 25ටත් අඩු එපි 6ක් තියෙන්නේ 😷😹

Full Nude සීන්ස් නම් නෑ...සාමාන්‍ය Indian Erotic-Comedy යක පෙන්වන ප්‍රමාණයට වඩා නම් Nude සීන්ස් තියෙනවා 😉 හැබැයි කොමඩි එක්කම..

කතාවක් මහ ලොකුවට නම් නෑ...ස්පොයිල් කරත් අවුලක් නෑ..

මයාන්ක් කියන්නේ ටෙලිවිශන් තරුවක්..මෙයා තමන්ගේ කාර් එකේ මහ රෑ තනියම ගමනක් යනවා..මේ යද්දි කාර් එකක් කැඩිලා මඟ නැවතුණ කෙල්ලෙක්ව මුණ ගැහෙනවා..

කොටට කොටේ ඇදගෙන ඉන්න සෙක්සි කෙල්ලෙක්...මයාන්ක් ටත් දවස් ගාණකින් මුකුත් සෙට් වුණේ නෑ කියලා යාලුවෙක්ට කෝල් කරද්දි කතාව මුලදි කියනවා..මේ නිසාම මද කිපිලා ඉන්න මෙයා මේ කෙල්ලට ලිෆ්ට් එකක් දෙන්න කාර් එකට නග්ග ගන්නවා.. ඒ කෙල්ලගේ නම කයිරා...

මේ දෙන්නා කතා වෙවී ඉන්න ගමන් දෙන්නට දෙන්නා කතා කියන්න ගන්නවා...Erotic-Comedy ෆැන්ටසි කතා 😂 ඒවා තමා මරුම..එපියෙන් එපිය කතා 4ක් තියෙන්නේ...ඒ කතා හතර ඒ දෙන්නා කියන කතා තියෙන්නේ...

පස් වෙනි එපියේ තමා මේ දෙන්නගේ කතාව යන්නේ... මේ එපියෙදි කයිරා ව ගෙදරට ඇරලවන මයාන්ක් ට මද සිදවගන්න චාන්ස් එකක් හම්බවෙයිද? කයිරා කයිරාමද? මයාන්ක් ට මොනා හරි කරගන්න පුලුවන් වෙයිද? Bisexual එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙයිද? 😂🙏

2,4,5 එපි තුන තමා ආතල්ම 😂😹😷

P.S- දෙවෙනි සීසන් එකකුත් තියෙනවා.එපි 5ක...එතනින් සීරීස් එක ඉවරයි..

📌3/5
Peace Out!
#VladTepes

2021-09-28


Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)