Tyrant (2014-2016)


Tyrant 


Political Drama



💋 IMDb 7.8/10

🍅 Rotten Tomatoes 52%

📄 Metacritic 54%


අරාබිකරයේ රජ පවුල් විඳින සැප ජීවිතේ ගැන ඕනි කෙනෙක් දන්නවා නෙහ් 😋

රොබරි කේස්,FBI/CIA සීන් වගේ Common ස්ටෝරි ලයින් වලින් මිදිච්ච Uncommon පට්ට සීරීස් එකක් Tyrant කියන්නේ 😍


බලද්දි තරහ යනවා වෙන කෲර වැඩ දකිද්දි...මේවා 100%ක් ඇත්ත තමා අරාබියේ වෙන 😌


කතාව යන්නේ මැදපෙරදිග Abbudin කියන  මනඃකල්පිත රට ගැන... රට පාලනය වෙන්නේ හමුදා බලය එක්ක ඒකාධිපති පාලකයෙක් වෙච්ච Khaled Al-Fayeed.... Khaled ට පුතාලා දෙන්නයි... Bassam යි Jamal යි... Bassam ඇමෙරිකාවට යනවා රට ඇතෑරලා...නමත් Barry කියලා වෙනස් කරගන්නවා....

ඒත් Barry තමන්ගේ සහෝදරයගේ පුතාගේ කසාදෙට ආපහු අවුරුදු 20කට පස්සේ මව් රටට එනවා... ඒ අස්සේ Khaled මැරෙනවා...Barry රටින් පිටවෙන්න හැදුවත් යන්න ඉඩ ඇහිරෙනවා... පස්සේ Jamal ජනාධිපති වෙලා Barry ගේ උපදෙස් එක්ක රටේ එන ප්‍රශ්න,පවුල ඇතුලේ ප්‍රශ්න විසඳන ඒවත් එක්ක තමා යන්නේ... 😇


Realistic ස්ටෝරියක් 😍😍😘 

වටින් පෙන්නන්නේ නිකන් කටාර් හරි සෞදි හරි රජ පවුල් ගැන තමා 😑

පුදුමයි ශූට් කරලා ටෙලිකාස්ට් කරා කිව්වමත් 😋


2018-06-11


📌 4/5


Tyrant Wikipedia Article

Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)