Patrick Melrose (2018)
Patrick Melrose
Drama
💋 IMDb 8.1/10
🍅 Rotten Tomatoes 90%
👍 Google Users 83%
Showtime ලගේ පහරක්...මිනි සීරීස් එකක්..😋😇 Edward St. Aubyn ගේ නවකතාවක් ඇසුරෙන් තමා මේක නිපදවලා තියෙන්නේ...
ප්‍රධාන චරිතය කවුරුත් දන්න Sherlock BBC චරිතයට පණ පෙව්ව Benedict Cumberbatch 😍😍
කතාව යන්නේ වර්තමාන කාලය '80 දශකය විදියට... Patrick කියන්නේ බේබදු අම්මෙක්,කුරිරු ගති පැවතුම් තියෙන තාත්තා කෙනෙක් එක්ක අඳුරු අමිහිරි ළමා කාලයක් ගත කරපු කෙනෙක් 😌😕
තමන්ගේ තාත්තගේ විවිධ අඩත්තේට්ටම් වලට Patrick පොඩි කාලෙදි මුහුණ දෙනවා....
ඒවා අතීත කතා...
කතාව පටන් ගන්නේ David Melrose ඒ කියන්නේ Patrick ගේ තාත්තා නැති වුණා කියන ෆෝන් කෝල් එකත් එක්ක....Patrick ගිහින් තාත්තගේ අළු ටික ගේනවා....තාත්තා මැරුණත් Patrick ට තාත්තා ගැන තියෙන අඳුරු මතකයන්ගෙන් නම් ගැලවීමක් නෑ...
Patrick හෙරෝයින්,කොකේන්,ඇල්කොහොල් වලට අධික ලෙස ඇබ්බැහි වුණ කෙනෙක්... 😒😓
පරණ මතකයන් පරයාගෙන මත්ද්‍රව්‍ය වලින් මිදෙන්නට උත්සාහ දරන Patrick ගේ කතාව 😋😆😇
පහරම ඩ්‍රාමා සීරීස් එකක්... Sherlock සීසන් 5 එනකන් Temporary ශර්ලොක් ව බලාගන්න හොදම සීරීස් එකක්...ඒ සයිකෝ ඇක්ට් නියමටම තියෙනවා 😍😎😘🙏
📌4/5
Peace Out!
#VladTepes
Patrick Melrose Wikipedia Article

Comments
Post a Comment