The Long Road Home (2017)
The Long Road Home
War | Action | Drama
💋 IMDb 7.5/10
🍅 Rotten Tomatoes 77%
👍 Google Users 95%
National Geographic ලගේ මිනි සීරීස් එකක්... 2017 තමා විකාශය වුණේ... විනාඩි 42-50 වගේ එපි 8ක් තියෙනවා... 9 වෙනි එපියකුත් තියෙනවා..ඒකේ නම් Behind the Stage සීන් ටිකක් තියෙන්නේ...ඇත්තම ඒ සොල්දාදුවන්ගේ පවුල් ගැනයි ඒ වටපිටාවල් ගැනයි...
Based on true events 🙏
ඇමරිකන් මිලිටරි ෆිල්ම්ස්,ටීවී සීරීස් වල ගොඩක් වෙලාවට පෙන්නන්නේ ඇමෙරිකාවේ හමුදා බලයයි,පෞරුෂයයි එහෙම...
ඒත් BoB,The Pacific වගේ සීරීස් වලයි Black Hawk Down,13 Hours වගේ ෆිල්ම්ස් වලයි ඇමෙරිකාව යුධ පිටියේ අසරණ වුණ හැටි,බලාපොරොත්තු බිදිච්ච හැටි හරිම මැදිහත්ව පෙන්නපු ටිකක්...
මේ සීරීස් එකත් ඒ වගේ එකක්.....
එපි 8දි එක එක එපියට එක එක කෙනා ගැන ස්ටෝරිය මූලික කරගෙන යන්නේ...
Episode 1 - Aguero(US Army)
Episode 2 - Volesky(US Army)
Episode 3 - Denomy(US Army)
Episode 4 - Miltenberger(US Army)
Episode 5 - Jassim(Iraq Interpreter)
Episode 6 - Young(US Army)
Episode 7 - Bourquin(US Army)
Episode 8 - Garza(US Army)
***Spoiler Warning***
Story-
2003 ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරනවා...
Fort Hood,Texas වලින් 2004 දි භට කණ්ඩායමක් ඉරාකයට යවනවා.. බැග්ඩෑඩ් හි Sadr කියන නගරයේ සාමය සුරකින මෙහෙයුම් සඳහා තමා මොවුන්ව යොදවන්නේ....ඇමෙරිකාවේ ඉරාක ආක්‍රමණයෙන් වසරක් ගත වන තුරුත් මේ නගරයේ කිසිම ලොකු සිදුවීමක් සිද්ධ වෙලා නෑ...
නමුත් මෙයාලා ඇවිත් මුර සංචාරයක් යන දවසක මෙයාලට Ambush එකක් එල්ල වෙනවා... මේ ප්‍රහාරයට මුහුණ දෙන සෙබලු ඔක්කොම ඔවුන්ගේ පලමු සංචාරයට සහභාගි වෙලා ඉන්නේ..ආධුනික භට කණ්ඩායමක්..
පස්සේ මූලස්ථානයෙන් මෙයාලව බේරගන්න Rescue Team දෙකක් එවනවා..ඒත් බැරි වෙනවා.සෑහෙන බර අවි ප්‍රහාර වලට ලක් වෙනවා Rescue Teams දෙක.... තවත් Rescue Team එකක් යවනවා ආය පාරක්...
දීර්ඝ දවසක අවසානයේ නගරය ඇතුලේ හිරවුණ භටයන් 19 දෙනාව බේරගන්නවා Rescue Teams වල භටයන් 8 දෙනෙක්ගේ මරණ සහ 60කට අධික තුවාලකරුවන්ද සමඟ...
හොඳ සීරීස් එකක්..මිස් කරගන්න එපා 😊
📌4/5
Peace Out!
#VladTepes
2018-10-13

Comments
Post a Comment