The Night of (2016)

The Night of



                                   Crime | Drama


💋 IMDb 8.5/10
🍅 Rotten Tomatoes 94%
📄 Metacritic 90%
👍 Google Users 81%


මේක HBO ලගේ මිනි සීරීස් එකක්...ගූගල් නම් කියන්නේ මේක BBC ලගේ "Criminal Justice" කියන සීරීස් එකෙන් බේස්ඩ් කරන් හදපු එකක් කියලා...

Story-
Nasir Khan කියන්නේ නිව් යෝර්ක් වල ජීවත් වෙන පාකිස්ථාන සම්භවයක් තියෙන ඇමෙරිකානු තරුණයෙක්...හරිම සාමාන්‍ය ගති පැවතුම් තියෙන සාමාන්‍ය පවුලක ජීවත් වෙන සාමකාමී තරුණයෙක්...

එක දවසක රෑ Nasir ට පාටියකට යන්න අවස්ථාවක් හම්බ වෙනවා...පාටියට යන්න ලෑස්ති වුණාම යාලුවා කියනවා එන්න වෙන්නෑ කියලා...ඉතින් කරන්න දෙයක් නැති තැන Naz එයාගේ තාත්තගේ ටැක්සිය අරන් පාටියට යන්න පිටත් වෙනවා...හැබැයි පාටිය තියෙන වීදිය හොයාගන්න බැරුව අතරමං වෙනවා...

ඊට පස්සේ එහෙම වෙලා ඉද්දි ලස්සන තරුණ ගෑනු ලමයෙක් ටැක්සියට නඟිනවා...මේ ගමන නතර වෙන්නේ ඒ කෙල්ලගේ ගෙදරට ගිහින් Naz ඒ කෙල්ල එක්ක යහන්ගත වෙලා..

ඊට පස්සේ එකපාරටම Naz ඇහැරෙද්දි ඒ කෙල්ලව දරුණු විදියට පිහි ඇනුම් වලින් මරලා දාලා...එයා එතනින් පැනගන්නවා...හැබැයි පොලීසියට අහු වෙනවා...

ඊට පස්සේ කතාව යන්නේ තනිකරම එයාගේ ලෝයර් එක්ක එයාව නිවැරදිකරු කරවන්න ගහන ගේමයි හිරේදි වෙන දේවලුයි තමා..සාමාන්‍ය ක්‍රයිම් ස්ටෝරියකට එහා අමුතුම ඩාක් ගතියක් තියෙනවා...නිකමට පයිලට් එපිය බැලුවොත් තේරෙයි

නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න 😋😻


📌4.5/5

Peace Out!

#VladTepes


2018-09-03

Comments

Popular posts from this blog

Gravity Falls (2012-2016)

Patrick Melrose (2018)

Torrentcheap (Torrent to Direct Converter)